Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

 

  උතුරු කොරියාවට තවත් සම්බාධක
|Sat,31 March 2018 15.11|Miscellaneous| Page Views : 30
සම්බාධක නොතකමින් උතුරු කොරියාව සමග සබදතා පැවැත්වූ නැව් 27ක්, නැව් සමාගම් 21ක් සහ එක් ව්‍යාපාරිකයෙකු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මගින් අසාදු ලේඛනගත කර තිබෙනවා. ඇමරිකාව පසුගිය මාසයේදී කළ ඉල්ලීමකට අනුව මෙය සිදු කර ඇති බවයි පැවසෙන්නේ...

  මලාලා යළි පාකිස්තානයට
|Thu,29 March 2018 13.25|Miscellaneous| Page Views : 41
නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසුෆායි තලෙයිබාන් සටන්කාමීන්ගේ වෙඩි තැබීමෙන් වසර 7 කට පසු ප්‍රථම වතාවට පාකිස්තානයට පැමිණ තිබෙනවා.විසි හැවිරිදි මලාලා යුසුෆායි 2012 වර්ෂයේ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ අතර ඒ හේතුවෙන් තලෙයිබාන් ත්‍රස්තයින්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වුණා...

  වෙනිසියුලාවේ කැරබෝ ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක ගින්නකින් 5ක් ජීවිතක්ෂයට
|Thu,29 March 2018 13.14|Miscellaneous| Page Views : 30
වෙනිසියුලාවේ කැරබෝ ප්‍රාන්තයේ වැලන්සියා නගරයේ පොලිස් ස්ථානයක හටගත් ගින්නකින් එහි සිරමැදිරිවල සිටි පස් දෙනෙකු මියගොස් තිබෙනවා.සිර මැදිරිවල රදවා සිටි තවත් බොහෝ පිරිසක් හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නිල නොලත් වාර්තා සදහන් කරන්නේ...

  වෙළෙඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් 37ක් මරුට
|Tue, 27 March 2018 10.12|Security| Page Views : 29
රුසියාවේ වෙළෙඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.ගින්න ඇති වී තිබෙන්නේ, සයිබීරියාවේ කෙමෙරොවෝ නගරයේ පිහිටි වින්ටර් චෙරි නමැති වෙළෙඳ සංකීර්ණය තුළ යි.වෙළෙඳ සංකීර්ණයේ ඉහළ මහලේ ගින්න හටගෙන ඇති අතර මිය ගිය බහුතරය එහි සිනමා ශාලාවේ සිටි අය බවට සඳහන් ය.....

  රුසියා සාප්පු සංකීර්ණයේ ගින්නෙන් මියගිය ගණන ඉහළට
|Mon,26 March 2018 14.45|Miscellaneous| Page Views : 58
රුසියාවේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 70කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා. විපතට පත්වූවන් අතර කුඩා දරුවන් 41 දෙනෙකු ද වනවා...

  ඊජිප්තුවේ ජනාධිපතිවරණය ඇරඹේ
|Mon,26 March 2018 13.20|Political| Page Views : 58
ඊජිප්තුවේ ජනාධිපතිවරණය අද ආරම්භ වුණා.එය අද සිට දින තුනක් පැවැත්වෙන බව එරට ජාතික මැතිවරණ කොමිසම පවසනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඊජිප්තුවේ මිලියන හැටකට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා සිටිනවා.වත්මන් ජනාධිපති 63 හැවිරිදි අබ්දෙල් ෆටා අල් සිසි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප්‍රබලතම අපේක්ෂකයා ලෙස සැළකෙනවා...

  මියගිය තල්මසුන් විශාල පිරිසක් හමුවෙයි (PHOTO)
|Fri,23 March 2018 15:05|Miscellaneous| Page Views : 91
තල්මසුන් 150 ක් පමණ ඔස්ටේ‍්‍රලියාවේ හැම්ලින් මුහුදු තීරය වෙත ගොඩ ගසා තිබෙනවා. ඉන් තල්මසුන් 100 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසවේ.ධීවරයින් පිරිසක් විසින් මෙම තල්මසුන් පිරිස සොයා ගෙන ඇති අතර පසුව ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව වහාම කි‍්‍රයාත්මක වූ පාරිසරික මෙහෙයුම් නිලධාරීන් තල්මසුන් පිරිසක් යළිත් නිරුපද්‍රිතව මුහුදට යැවූ බවයි වාරතා වන්නේ...

  ජාතික ආරක්ෂක උපදේශක එම ධූරයෙන් ඉවත් කරයි
|Fri,23 March 2018 13:15|Miscellaneous| Page Views : 50
අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක මැක්මාස්ටර් එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.ඔහු වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු වූ ජෝන් බෝල්ටන් නව ජාතික ආරක්ෂක උපදේශක ලෙස පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ඔහු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් බලයට පත්විමෙන්........

  YouTube වෙබ් අඩවියෙන් ගිනි අවි ඇතුළත් වීඩියෝ තහනම් කරයි
|Fri,23 March 2018 12:50|Miscellaneous| Page Views : 50
ගිනි අවි සහ එම උපාංග නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වන සියලුම වීඩියෝ දර්ශන තහනම් කිරීමට YouTube වෙබ් අඩවිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විටත් YouTube වෙබ් අඩවිය තුළ හුවමාරුවූ එවැනි වීඩියෝ වලින් සමහරක් ඉවත් කිරීමටත් එවැනි වීඩියෝ දර්ශණ ප්‍රචාරණය කරනු ලබන වීඩියෝ නාලිකාවන් අත්හිටුවීමටත් එම සමාගම මේවන විට කටයුතු කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.ජනප්‍රිය ගිනි අවි වීඩියෝ බ්ලොග්කරුවන් මේ පිළිබදව YouTube....

  ජනාධිපති ඉල්ලා අස්‌වෙයි
|Thu,22 March 2018 11.11|Security| Page Views : 99
මියන්මාර් ජනාධිපති නමින් ක්‌යාව් සිය තනතුරින් ඉල්ලා අස්‌ වී තිබේ.අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත තනතුරින් ඔහු ඉල්ලා අස්‌ වී ඇත.මියන්මාරයේ නායිකා අවුන්සාන් සුකීගේ අතිශය සමීපතමයකු වන හටින් ක්‌යාව් හැත්තෑ එක්‌වැනි වියෙහි පසුවෙයි.2016 දී ජනාධිපති ධූරයට ඔහු පත් වූයේ අවුන්සාන් සුකී එරට නායකත්වයට ......

<< Prev.Next > > Current Page: 2 Total Pages:21
www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න