Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 
IKMAN NEWS GOSSIPS
  එහෙමනම් අපි හැමෝම සමුගන්න ලෑස්ති වෙමු.. ලෝක විනාශය ගැන අනතුරු අඟවයි
|Sun,01 April 2018 10.20|Gossip| Page Views : 110
ලෝක විනාශය ගැන කාලෙන් කාලෙට එක එක කතා එළියට එනවා.. නැවතත් ප්‍රථීවියට එන ලොකු අනතුරක් ගැන නාසා ආයතනයෙන් අනතුරු ඇඟවීමක් සිදුකරලා. ටොන් 9 ක් බර දැවැන්ත උල්කාවක් එනවා කියලා නාසා ආයතනය කියනවා..

  සුපිරි බොලිවුඩ් නිළි අයිශ්චර්යා රායි අවසන් ගමන් යයි – Photos
|Sun,01 April 2018 09.10|Gossip| Page Views : 193
අද අප්‍රේල් පළවැනිදා. අද බොරුවගෙ එහෙමත් නැත්තම් මෝඩයගෙ දවස..ඇත්තටම පුංචි බොරුවක් කියලා ඔයත් සතුටක් ලබන්න ඇති… අද අනිත් කෙනාව බොරුවක් කියලා රවට්ටන්න තමයි කවුරුත් උත්සහ කරන්නේ.

  සුපිරි කෝටිපති ව්‍යාපාරිකයා පෙම්වතියන් නිරුවත් කරමින් සංසිදුවාගත් අමුතුම ආශාව රටම කළඹයි – Photos
|Wed,28 March 2018 11.45|Gossip| Page Views : 330
දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදී පන්දුව පලුදු කිරීමේ සැලසුම ඔස්ට්‍රේලියානු නායකයා විසින් පිළිගත්තා. එම සිදුවීම කේන්ද්‍ර කරගනිමින් ලෝක ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික Travers Beynon විසින් අපූරු වැඩක් කර තිබෙනවා. ඒ තම පෙම්වතියන් කිහිප දෙනෙකු නිරුවත් කර ක්‍රිකට් රැගුමක් ඉදිරිපත් කිරීමයි...

  අලි සිගරැට් බොනවා දැකලා තියෙනවද..? – ලොවම මවිත කරමින් අලියෙකු කටින් දුම් පිටකරයි – වීඩියෝ
|Wed,28 March 2018 11.24|Miscellaneous| Page Views : 90
මේ ලෝකේ සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි.ඒවගේ සිදුවීමක් ගැන අපට වාර්තා වුණා. ඒ තමයි වන අලියෙකුගේ මුවින් දුමක් වැනි දෙයක් පිටවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක්.මේ වීඩියෝව දැකීමෙන් ලොව පුරා සිටින වනජීවී විශේෂඥයෝ ඒ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කරමින් සිටිනවා...

  ගමේ පන්සල හදන්න අදටත් ගඟේ වැලි අදිනවා
|Mon,26 March 2018 12.53|Gossip| Page Views : 78
චාමර රණවක කියන ගායකයාට ප්‍රසංග වේදිකාව තුළ ඇති ඉල්ලුම කොයි තරම්ද කියනවා නම් ඔහු නමින් වෙන්වෙන මුදලත් වෙනත් ගායකයකුට නොලැබෙන තරමේ එකක්. තමන්ගේ ජීවිත කතාව සඟවන්නේ නැතිව එළිපිට කියන මේ ගායකයා පිළිබඳව අලුත්ම තොරතුරු කිහිපයක් තමයි අපි අද ඔබට කියන්නට යන්නේ.

  පාර්ලිමේන්තුව රත්වෙයි – විවාදය අතරතුර කඳුළු ගෑස්ප්‍රහාරයක්
|Fri,23 March 2018 15:10|Gossip| Page Views : 80
විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සභාගැබ තුළ කඳුළු ගෑස් පතුරුවා තිබෙනවා. දේශසීමා ගිවිසුමක් සම්බන්ධ විවාදයක් අතරතුර කොසෝවෝ පාර්ලිමේන්තු සභාගැබ තුළයි මෙය සිදුව ඇත්තේ...

  හොරණ තරුණයකුගෙන් වෙඩි නොවදින විශ්මිත තෙලක්‌ - ‘වෙඩි උණ්‌ඩ තෙල් කුප්පියට නොවැදී ඉහළ ගියා‘ වෙඩික්කරු කියයි
|Thu,22 March 2018 18.00|Gossip| Page Views : 80
හොරණ උතුරු උඩුව ප්‍රදේශයේ තරුණයකු වෙඩි නොවදින තෙලක්‌ නිපදවා ඇතැයි පවසයි. වසර ගණනාවක්‌ පිළිවෙත් පුරා මෙම කාර්යයේ යෙදුණ බවත් පැරණි ගුරුවරුන්ගෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර මේ සඳහා යොදා ගත් බවද ඔහු පවසයි.ඔහුගෙන් ලද ආරාධනයකට අනුව උතුරු උඩුව කරව්හේන ප්‍රදේශයේදී මෙම තෙල් කුප්පියට වෙඩි තියන අයුරු දැක ගත හැකි විය...

 
<< Prev. Current Page: 2 Total Pages:2
www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න