Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සති 07ක් වයසැති බිළිඳෙක් කතා කරයි

|Mon, 19 June 2017 12.26|Security| Page Views : 108

අලුත් පුවත්
දුම්රිය සේවකයින් හෙට සිට වර්ජනයක
එකවරම වාහනයක් පිරිසක් යට කරයි
රුධිර පරීක්ෂණ ගාස්තු පහලට
හදිසි ගිණි ගැනීම් 03ක්
ඉන්දියාව පරදා පාකිස්තානුවෝ දිනති
තාරකා ඉබ්බන් 2089 දෙනෙකු සමග කල්පිටිය මුහුදේදී පුද්ගලයෙකු අත්අඩංගුවට
බස් රථ සඳහා නීතියක් දැඩි වෙයි
උමා ඔය ව්‍යාපෘතියෙන් තවත් අවධානමක් මතුවේ…
 
සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට වයස අවුරුද්දක්වත් වෙන්න ඕන බහ තෝරන්න පටන් ගන්න.

එක එක දරුවාගෙන් එම කාලසීමාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්.

ඒත් සති 07ක් පමණ වූ දරුවෙකු බහ තෝරනවා කිව්වොත් ඔබ පුදුම වේවි.

මෙහෙම වෙලා තියෙන්නේ අයර්ලන්තයේ.

මවක් තම සති 07ක් වයසැති දරුවා තමා පවසන දෙය අනුකරණය කරමින් එම වචනය උච්ඡාරණය කිරීමට උත්සාහ දරන බව පෙනී එය පටිගත කර තිබෙනවා. අවසානයේ දරුවත් ඇයව අනුගමනය කිරීමෙන් ඇය පුදුමයට පත්වෙලා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න