Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුඛ සංසර්ගය පිලිබඳ ඔබ දැනගත යුතුම කරුණු 2ක්

|Mon, 3 July 2017 |Gossip| Page Views : 226

අලුත් පුවත්
ලිංගික අප්‍රාණිකත්වය සුවකරන ගෙදර කුස්සියේ ඇති දිව ඔසුව
මිල්ලකෑලේ රක්ෂිතයේ ගින්නක්
ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත අද සිට
ගැස් මිල 260කින් ඉහළට?
කොදෙවුවන් ඉන්දියාව අසරණ කරයි
දෙවන තරගය ජය ලැබූ ශ්‍රී ලංකාවට සැනසුම් සුසුමක්..
බීමත් ත්‍රිරෝද රථ රියදුරුවරිය අත්අඩංගුවට
මැරපිරිසක් පිරිසක් පොලිස් නිලධාරියාව කපා රියදුරු බලපත්‍රය රැගෙන ගිහින්
 

ගැබ් ගැනීමක් සිදු නොවීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉතාම අවම වීම නිසා මුඛ සංසර්ගය යෝනි සංසර්ගය හා ගුද සංසර්ගය යන දෙයාකාරයට සාපේක්‍ෂව ආරක්ශාරී බවයි පොදුවේ පිළිගත් මතය වන්නේ. නමුත් තමන් කුමන ආකාරට ලිංගිකව එක්වන්නේද යන්න සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික රුචි අරුචිකම් වලට අනුවයි. මේ ලිපියෙන් මුඛ සංසර්ගය පිලිබඳ ඔබ පොදුවේ දැනගත යුතු කරුණු මොනවාදැයි යන්න පැහැදිලි කිරීමක් කෙරෙනු ඇති.

මුඛ සංසර්ගය යනු

යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙඳ්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය​‌ ලෙස සැලකෙනවා.

මෙහිදී කාන්තාවකගේ ලිංගේඳ්‍රිය උත්තේජනය කිරීම භගලේහය (cunnilingus) ලෙසත් පුරුෂයකුගේ ලිංගේඳ්‍රිය උත්තේජනය කිරීම ෆෙලාශියෝ (fellatio)ලෙසත් හැඳින්වෙනවා. බොහෝ දෙනෙකු සිතාගෙන සිටින පරිදි මුඛය මගින් සිරුරේ වෙනත් ස්ථාන සිප ගැනීම, ලෙව කෑම යනාදිය මුඛ සංසර්ගය යන්නට අයත් වන්නේ නැහැ.

මුඛ සංසර්ගය නිසා ගැබ් ගැනීමක් සිදු නොවන අතර මුඛ සංසර්ගය සනීපාරක්ශාවට තරමක් අහිතකර බවටත් ඇතැමුන් මත පල කරනවා. නමුත් එය පදනම් වන්නේ ලිංගික කටයුතුවල යෙදෙන දෙදෙනා තම පෞද්ගලික සනීපාරක්‍ෂාව පිලිබඳ කෙතරම් සැලකිලිමත් වනවාද යන්න අනුවයි. විශ්වාසවන්ත අයෙකු සමඟ ලිංගිකව හැසිරෙනවානම් සනීපාරක්‍ෂාව යනු ගැටළුවක් කරගත යුතු කාරණයක් නෙවෙයි.

මුඛ සංසර්ගය මගින් ද HIV, HPV, හර්පීස්, ගොනෝරියා වැනි ලිංගිකව සම්ප්‍රෙෂනයවන රෝග වැළඳීමේ සම්භාවිතාව තිබුණත් යෝනි සංසර්ගය සහ ගුද සංසර්ගය හා සසදන විට එය ඉතාම සුළු ප්‍රතිශතයක් වනවා.

ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික මතිමතාන්දර නිසා අවිවාහකයන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට මුඛ සංසර්ගයේ යෙදෙනවා. එමෙන්ම ලිංගික සංසර්ගයට පෙර උත්තේජනයක් ලබා ගැනීමටද මෙය වැදගත් සාධයකයක් වනවා. විශේෂයෙන් කාන්තාව මුඛ ලිංගිකව උත්තේජනය කිරීමෙන් ඇගේ යෝනි මාර්ගයෙන් ලිහිසි ද්‍රව්‍ය ස්‍රාවය වී යෝනි සංසර්ගය පහසු කරනවා.

එමෙන්ම ශුක්‍ර තරලය ගිලීම නිසා ගබ්සාවීමේ අවදානම ද යම් ප්‍රමාණයකින් අඩු වෙතැයි වෛද්‍යවරුන් කියා සිටිනවා.

මුඛ සංසර්ගයේ අවදානම් තත්ත්ව

උගුරේ පිළිකා තත්ත්ව ඇතිවීමේ අවදානම කෙළ සහ තරල මගින් human papillomavirus (HPV) සම්ප්‍රේෂණය වීම නිසායි මෙම අවදානම ඇතිවන්නේ.

බැක්ටීරියා ආසාදන තත්ත්ව

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමේ අවදානම

ඉහත අවදානම් දෙකම යෝනි සංසර්ගයට සා ගුද සංසර්ගයට සාපේක්ෂව ඉතාම සුළු සම්භාවිතාවක් තමයි මුඛ සංසර්ගයේ යෙදීමෙන් ඇතිවන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න