Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි

|Fri, 07 July 2017 10.25|Security| Page Views : 76

අලුත් පුවත්
තමි‍ලිසෙයි සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ....
උමා ඔය නාවකාලිකව අත්හිටුවයි
G20 සමුළුවට එරෙහිව උද්ඝෝෂණ
රජයේ සේවකයින්ගේ දීමනා මූලික වැටුපට එක් කරන්න
දේශීය ආදායම් නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයක
ත්‍රීරෝද රියදුරන්ට 35 සීමාවට නීති සැකසේ ..
ව්‍යවස්ථාවක දළ කෙටුම්පතක් හෝ ඇත්නම් මහා සංඝරත්නය දැනුවත් කරනවා !
ශ්‍රී ලංකාවට ලකුණු 311ක ඉලක්කයක්
 
(පරිවර්තනය කලේ (ටැමිල්වින් වෙබ් අඩවිය)වෙතිනි)

“ජනමත විචාරණයකට ගොස්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැටළු ජනතාවට ඉදිරිපත් කරන මෙන් වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නෙමි” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “වත්මන් රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනා සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුය. එවිට ජනතාවට තම ස්ථාවරය පැහැදිලිකිරීමට හැකිවනු ඇත” යනුවෙන් එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න