Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක ..

|Fri, 07 July 2017 10.45 |Security| Page Views : 114

අලුත් පුවත්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි
තමි‍ලිසෙයි සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ....
උමා ඔය නාවකාලිකව අත්හිටුවයි
G20 සමුළුවට එරෙහිව උද්ඝෝෂණ
රජයේ සේවකයින්ගේ දීමනා මූලික වැටුපට එක් කරන්න
දේශීය ආදායම් නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයක
ත්‍රීරෝද රියදුරන්ට 35 සීමාවට නීති සැකසේ ..
ව්‍යවස්ථාවක දළ කෙටුම්පතක් හෝ ඇත්නම් මහා සංඝරත්නය දැනුවත් කරනවා !
 
(පරිවර්තනය කලේ (ලංකාවන් වෙබ් අඩවිය)වෙතිනි)

මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඔහු 2017.07.10 වන දින සිට 2017.07.14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත බව දැනගැනීමට ලැබී ඇත.

මානව හිමිකම් ආරක්‍ෂා කිරීම හා ත්‍රස්ථවාදය පිටුදැකීම පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෘජුව සොයාබැලීමේ අරමුණින් ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත් කෙටුම්පත් සකස් කිරීමට අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම් ලබාදීමට නියමිත බව බෙන් එමර්සන් ප්‍රකාශ කර ඇත.

බෙන් එමර්සන් ශ්‍රී ලංකාවේ විදේශිය කටයුතු, නීතිය හා සාමය, දකුණේ සංවර්ධනය, යුක්තිය, ආරක්‍ෂාව, මුදල්, මාද්‍ය ක්‍ෂේත්‍රය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය යනාදී විශය භාර අමාත්‍යවරු හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව දැනගැනීමට ලැබී ඇත. ඒ අතරම, ඔහු දෙමළ දේශපාලන රැඳවියන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න