Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තමිල්නාඩු නායිකාව ශ්‍රී ලංකාවට

|Mon, 10 July 2017 12.02|Political| Page Views : 111

අලුත් පුවත්
පැය 16ක ජල කප්පාදුවක්
ශ්‍රී ලංකාව 203/8 යි
ගංවතුර වැළැක්වීමට ජලාශයක් ?
පේදුරුතුඩුව උණුසුම්වෙයි
අධිවේගය යළි විවෘතයි ?
කිඹුල් ඔත්තුවෙන් හෙළිවූ පොරෝ පහරේ අභිරහස
ලංකාවට කසළ රඳවනයක්?
 
(පරිවර්තනය කලේ (ටැමිල්වින් වෙබ් අඩවිය)වෙතිනි)

“අවසන් යුද්ධය පැවැති මුල්ලිවායික්කාල් ප්‍රදේශයට යාමට තීරණය කර තිබු අතර, භාරතීය ජනතා පක්‍ෂය විසින් ලබාදුන් නියෝගයට අනුව එම තීරණය ආසාර්ථක විය” යනුවෙන් භාරතීය ජනතා පක්‍ෂයේ තමිල්නාඩු නායිකාව තමිලිසෙයි සෞන්දරාජා ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ඇතුළු සාමාජිකයින් සමඟ 2017.07.06 වන දින යාපනය මාධ්‍ය සමාජයේදී කතා කළ අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

“කිළිනොච්චි ප්‍රදේශයේ පිහිටි කන්දස්වාමි කෝවිල ඉදිරිපිට වාහනය නතර කළ අවස්ථාවේදී, අතුරුදහන් කළ පුද්ගලයින්ගේ ඥාතීන් විසින් සිදුකරන උද්ඝෝෂණය දැක, ඔවුන්ගේ ජායාරූප ‍ගෙන උද්ඝෝෂණ‍යට සහභාගි වී සිටි පුද්ගලයින්ව හමුවීමට අවසරයක් නොමැති බව ප්‍රකාශ කර පිටත් වුයෙමි” යනුවෙන් තමිලිසෙයි සෞන්දරරාජන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න