Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තමිලිසෙයිගේ ගෞරවය විග්නේෂ්වරන්ට

|Mon, 10 July 2017 13.22 |Political| Page Views : 84

අලුත් පුවත්
තමිල්නාඩු නායිකාව ශ්‍රී ලංකාවට
පැය 16ක ජල කප්පාදුවක්
ශ්‍රී ලංකාව 203/8 යි
ගංවතුර වැළැක්වීමට ජලාශයක් ?
පේදුරුතුඩුව උණුසුම්වෙයි
අධිවේගය යළි විවෘතයි ?
කිඹුල් ඔත්තුවෙන් හෙළිවූ පොරෝ පහරේ අභිරහස
 
(පරිවර්තනය කලේ (ටැමිල්වින් වෙබ් අඩවිය)වෙතිනි)

“උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් හමුවුයේ එතුමාට ඇති ගෞරවය හේතුවෙන් මිසෙක වෙන කිසිඳු හේතුවෙන් නොමැත” යනුවෙන් භාරතීය ජනතා පක්‍ෂයේ තමිල්නාඩු නායිකාව තමිලිසෙයි සෞන්දරරාජාන් ප්‍රකාශ කර ඇත.

කොළඹ මාධ්‍යයට අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත. “කිසිඳු සැලසුමක් නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණියෙමි. ශ්‍රී ලංකාවට පැමිණි පසු දෙමළ ජනතාව මාව හමුවීමට කැමැත්තෙන් සිටින බව දැනගැනීමට ලැබු අතර එනමුත්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට තිබෙන ගෞරවය හේතුවෙන් ඔහු පමණක් හමුවීමට තිරණය කළෙමි.

දේශපාලනය, ආර්ථිකය , බලය බෙදාහැරීම සහ ජීවනෝපාය යනාදී කරුණු වලට නිසි පිළිතුරු දෙමළ ජනතාවට ලබා දිය යුතුය යන අදහසින් භාරතීය ජනතා පක්‍ෂයේ නියෝජනය කරමින් සිටියි. දෙමළ ජනතාව කුමන ආකාරයට නීතිය පිළිගත්තත්, එයට අප සහයෝගය ලබාදෙන්නෙමු.

මං මෝහන් සිං ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු, ශ්‍රී ලංකාවේ දෙවරක් සංචාරයේ නිරවී ඇත. දෙවරක් සංචාරය නිතරවූ එකම රට ශ්‍රී ලංකාව වන අතර, ප්‍රදේශ දෙකක සංචාරය කර ඇත. ඔහු උතුරු පළාතේ සහ කදුරට ප්‍රදේශයේ ජීවත්වන දෙමළ ජනතාව හමුවී ඇති අතර, ඔවුන්ගේ අග්‍රමාත්‍යවරයා ඉන්දියාවේ සිටින බවට ප්‍රකාශ කර ඔවුන්ගේ සිත් තුල විශ්වාසයක් ඇති කරවා ඇත” යනුවෙන් තමි‍ලිසෙයි සෞන්දර රාජන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න