Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පිළිතුරක් ලැබෙන තුරු උද්ඝෝෂණ !

|Mon, 10 July 2017 16.16|Special| Page Views : 75

අලුත් පුවත්
තමිලිසෙයිගේ ගෞරවය විග්නේෂ්වරන්ට
තමිල්නාඩු නායිකාව ශ්‍රී ලංකාවට
පැය 16ක ජල කප්පාදුවක්
ශ්‍රී ලංකාව 203/8 යි
ගංවතුර වැළැක්වීමට ජලාශයක් ?
පේදුරුතුඩුව උණුසුම්වෙයි
අධිවේගය යළි විවෘතයි ?
 
(පරිවර්තනය කලේ (උදයන් වෙබ් අඩවිය)වෙතිනි)

තම ඓතිහාසික ඉඩම් නිදහස් කරන තුරු නොකඩවා උද්ඝෝෂණ කරන බව කෙප්පාපිලව් ජනතාව ප්‍රකාශ කර ඇත. පවුල් 138කට අයත් අක්කර 482ක ඉඩම් නිදහස් කර දෙන බවට පවසමින් කෙප්පාපිලව් ජනතාව පවත්වන මෙම උද්ඝෝෂණයට අදට දින 313 ක් ගතවි ඇත.

පසුගිය මාර්තු මාසයේ 01 වන දින පිලවුකුඩිඉරිප්පු ජනතාව විසින් පවත්වන ලද උද්ඝෝෂණය මගින් ඔවුන් තමන්ගේ අයිතිය ලබාගෙන ඇත. එම හේතුවෙන්, කෙප්පාපිලව් ජනතාවද උද්ඝෝෂණය ආරම්භ කරන ලදි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න