Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කෙප්පාපිලව් ජනතාව හමුවූ විග්නේෂ්වරන් ...

|Tue, 11 July 2017 11.00|Security| Page Views : 108

අලුත් පුවත්
බුදු දහමට ව්‍යවස්ථාවක්
මිද්දෙණිය පත්තු වෙයි
මැතිව්ස්ට දරාගන්න අමාරු වෙලා
දඹුලූ ලෙන් විහාරයට තිත
පිළිතුරක් ලැබෙන තුරු උද්ඝෝෂණ !
තමිලිසෙයිගේ ගෞරවය විග්නේෂ්වරන්ට
තමිල්නාඩු නායිකාව ශ්‍රී ලංකාවට
 
(පරිවර්තනය කලේ (ටැමිල්වින් වෙබ් අඩවිය)වෙතිනි)

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සහ කෙප්පාපිලවු ජනතාව අතර 2017.07.10 වන දින සාකච්ඡාවක් පවත්වා ඇත.

හමුදා පාලනයේ ඇති ඉඩම් නිදහස් කළ යුතු බව ඉල්ලීම් කර මුලතිව් කෙප්පාපිලවු ජනතාව විසින් නොකඩවා පවත්වන උද්ඝෝෂණයට අදට දින 138 ක් ගතවී ඇති අතර, 2017.07.10 වන දින මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවී සිටි ජනතාවන්ව හමුවූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, “කෙප්පාපිලවු ජනතාවගේ ඉඩම් නිදහස් කරගැනීම සඳහා හැකි ඉක්මනින් තීන්දුවක් ලබාදෙන ලෙස පොරොන්දු වූ මුලතිව් දිස්ත්‍රික්කය භාරව සිටි හමුදා ප්‍රධානියා, ස්ථාන මාරුවීම් ලබා ගොස් ඇති අතර, එම හේතුවෙන්, මෙම ගැටළුවට පිළිතුරක් ලබාගැනීමට කල්ගියහ” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න