Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහා සංඝරත්නය හමුවීමට තීරණයක් නොමැත.

|Tue, 11 July 2017 11.10|Security| Page Views : 106

අලුත් පුවත්
කෙප්පාපිලව් ජනතාව හමුවූ විග්නේෂ්වරන් ...
බුදු දහමට ව්‍යවස්ථාවක්
මිද්දෙණිය පත්තු වෙයි
මැතිව්ස්ට දරාගන්න අමාරු වෙලා
දඹුලූ ලෙන් විහාරයට තිත
පිළිතුරක් ලැබෙන තුරු උද්ඝෝෂණ !
තමිලිසෙයිගේ ගෞරවය විග්නේෂ්වරන්ට
තමිල්නාඩු නායිකාව ශ්‍රී ලංකාවට
 
(පරිවර්තනය කලේ (සෙයිදි වෙබ් අඩවිය)වෙතිනි)

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව උපදේශන කමිටුව විසින් සකස් කරන ලද තාවකාලික වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු, මහා සංඝරත්නය හමුවී දෙමළ ජාතික සන්ධානය පැහැදිලි කරනු ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත. මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවී කතා කළ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.‍

“නව අණ්ඩුක්‍රම ව්‍යස්ථාව පිළිබඳ තාවකාලික වාර්තා ඉදිරිපත් කීරීමට පෙර මහා සංඝරත්නය හමුවීමේ කිසිඳු පලක් නැති බවත්, තාවකාලික වාර්තා ඉදිරිපත් කිරිමෙන් පසු, එම වාර්තාවේ සඳහන් කර තිබෙන කරුණු පැහැදිලි කිරීමේ අරමුණින් මහා සංඝරත්නයහමුවන බව දෙමළ ජාතික සන්ධාන‍ය තීරණය කර ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න