Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මඩකලපුවේ උද්ඝෝෂණයක් ...

|Tue, 11 July 2017 11.20|Miscellaneous| Page Views : 131

අලුත් පුවත්
සයිටම් ශීක්ෂණ රෝහලක් වෙයි
බොරතෙල් මිල පහළට ?
මහා සංඝරත්නය හමුවීමට තීරණයක් නොමැත.
කෙප්පාපිලව් ජනතාව හමුවූ විග්නේෂ්වරන් ...
බුදු දහමට ව්‍යවස්ථාවක්
මිද්දෙණිය පත්තු වෙයි
මැතිව්ස්ට දරාගන්න අමාරු වෙලා
දඹුලූ ලෙන් විහාරයට තිත
 
(පරිවර්තනය කලේ (ටැමිල්වින් වෙබ් අඩවිය)වෙතිනි)

මඩකලපුව දිස්ත්‍රීක්කයේ සිදුවන වංචා දූෂණයන්වලට සම්බන්ධ පුද්ගලයින් ඉවත්කරන මෙන් රජයෙන් ඉල්ලා සිටිමින් 2017.07.11 වන දින උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතව ඇත.

මඩකලපුව දිස්ත්‍රීක්කයේ සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති අතර, එම තොරතුරු පදනම් කරගෙන අල්ලස් දූෂණ කොමිෂන් සභාව විසින් ප්‍රශ්ණ කිරිම් කටයුතු කරගෙන යමින් සිටියි. එම චංචා දූෂණයන් වලට සම්බන්ධ පුද්ගලයින්ට රජය විසින් බලය ලබාදීම ඔවුන්ට වංචා දූෂණ කටයුතු සිදුකිරීමට උදව් කිරීමකි. එම හේතුවෙන්, වංචා දුෂණයන්වලට සම්බන්ධ පුද්ගලයින්ව අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව ඇත.

රාජ්‍ය ආයතන සහ මහජනතාව එක්වී 2017.07.11 වන 0900 පැයට ගාන්ධි උද්‍යානය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙයට සියළු සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින්, රාජ්‍ය ආයතනවල නියෝජිතයින් සහ පොදු ජනතාවට සහභාගි වන මෙන් උද්ඝෝෂණයේ නිරතවීමට සිටින පුද්ගලයින් විසින් ඉල්ලීමක් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න