Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආවා කණ්ඩා‍යමේ දෙදෙනෙකු අත්අඩංගුවට !

|Wed, 12 July 2017 11.26|Security| Page Views : 75

අලුත් පුවත්
රථවාහන දඩ මුදල් වැඩිවෙයි?
ලන්ච් ෂීට් වලට තිත
කැලිබ්රි ෆොන්ට් එක නිසා අගමැති අවුලක
රවීට එරෙහිව පෙත්සමක්
වියදම් කප්පාදු කිරීමට රජයේ තීරණයක්
ජීවිත හානියකට රු මිලියනයක්!
මිසයිල ආරක්ෂණ පද්ධතියක්
හෙරොයින් ළඟ වැඩ වරදි
 
(පරිවර්තනය කලේ (සෙයිදි වෙබ් අඩවිය)වෙතිනි)

බරපතල චෝදනා එල්ල වී සිටි ‘ආවා’ කණ්ඩායම අයත් සාමාජිකයින් දෙදෙනෙකු මානික්පායි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනො කොකාවිල් බ්‍රවුන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන බවත්, අත් අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබූ කඩු 02ක් සහ යතුරු පැදියක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව දැනගැනීමට ලැබී ඇත.

මානික්කපායි පොලිස් බල ප්‍රදේශ‍ය යටතේ පසුගිය මාසයන්හිදී විවිධ කඩු ප්‍රහාර සිදුවී ඇත. එනම්, ආනන්දා මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකුට කඩු ප්‍රහාරයක් එල්ල කිරිම, කොකුවිල් ප්‍රදේශයේ සිදුවූ කඩු ප්‍රහාරය,නවාලි ප්‍රදේශයේ පිහිටි පොදු වෙළඳපොළ ඉදිරිපිට රාත්‍රී කාලයේ පුද්ගලයෙකුට සිදුකළ කඩු ප්‍රහාරය, සිදුමලෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකු අත කැපීමේ සිදුවීම යනාදී සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනකටයුතු සිදුකරමින් සිටින අවස්ථාවේදී, මෙම සැකකරුවන් දෙදෙ‍නා අත් අඩංගුවට ගෙන ඇති බව දැනගැනීමට ලැබී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න