Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කිළිනොච්චි දිස්ත්‍රික්කය අනාගතයේදී වැදගත් ...

|Fri, 14 July 2017 12.05|Security| Page Views : 64

අලුත් පුවත්
සයිටම් සටනට කලාකරුවන් ...
දළදා මාලිගය අවට අද සිට පොලිතීන් තහනම් ...
Top 5 Online Security Tips for the Older Generations
හොරෙන් ගෙනා ග්ලිෆොසෙට් ...
සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් ...
රාජ්‍ය නායකයින් අතර ද්වීපාර්ශවික සාකච්ඡා ...
පදනම් විරහිත මතවාද සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරනවා ...
Why You Always Need to Know About App Permissions
 
(පරිවර්තනය කලේ (ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය)වෙතිනි)

“කිළිනොච්චි දිස්ත්‍රික්කය අනාගතයේදී වැදගත් දිස්ත්‍රික්කයක් වනු ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

කිළිනොච්චි වට්ටකච්චි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නායකත්වයෙන් 2017.07.12 වන දින 1600 පැයට පමණ පැවැති වෛරව උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවී එම විද්‍යාල‍යේ 60 වන සංවත්සරය නිමිත්තෙන් ඉදිකරන ලද ස්මාරයක විවෘත කර තබා අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“කිළිනොච්චි දිස්ත්‍රික්කය අනාගතයේදී වැදගත් ස්ථානයක් ගන්නා බවත්, දැනට එම දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් ඇති බවත්, ඉදිරියේදීත් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත්, එයින් වැදගත් රැකියා අවස්ථා ලබාදිය යුතු බවත්, ඒ හේතුවෙන්, මෙම දිස්ත්‍රික්කයේ ඉතා වැදගත් ගුරුවරුන් සහ සිසුන් බිහිවීමට හැකිය“යනුවෙන් විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

එහිදී, එම ප්‍රදේශයේ වයස අවු: 80ට වැඩි වැඩිහිටියන්ට සහ එම පාසැලේ සේවය කරන ගුරුවරුන්ට ගෞරවය පුදකර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න