Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තමිල්නාඩුව විසින් චෝදනා එල්ල කීරීම පලක් නොමැත ...

|Fri, 14 July 2017 12.15|Security| Page Views : 76

අලුත් පුවත්
කිළිනොච්චි දිස්ත්‍රික්කය අනාගතයේදී වැදගත් ...
සයිටම් සටනට කලාකරුවන් ...
දළදා මාලිගය අවට අද සිට පොලිතීන් තහනම් ...
Top 5 Online Security Tips for the Older Generations
හොරෙන් ගෙනා ග්ලිෆොසෙට් ...
සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් ...
රාජ්‍ය නායකයින් අතර ද්වීපාර්ශවික සාකච්ඡා ...
පදනම් විරහිත මතවාද සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරනවා ...
 
(පරිවර්තනය කලේ (සෙයිදි වෙබ් අඩවිය)වෙතිනි)

අපගේ රටේ සකස් කරන නීතියට එරෙහිව තමිල්නාඩුවේ සිදුකරන උද්ඝෝෂණවලින් පලක් නොමැති බව උතුරු පළාත් ධීවර සංගමයේ ලේකම් සුබ්‍රමනියම් යාපනය මාධ්‍ය සමාජයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

“තමිල්නාඩු විපක්‍ෂ නායක ස්ටැලින් විසින් මෙම නීතිය කළු නිතීයක් ලෙස නම් කර ඇත. අපගේ රටේ තිබෙන සම්පත් ආරක්‍ෂා කර, අපගේ ආණ්ඩුව විසින් මෙම නීතිය පනවා ඇති අතර, අපගේ රට තුල නීති විරෝධිව ඇතුළුවී අපගේ සම්පත් මංකොල්ලකෑම් වළක්වා ගැනීම සඳහා අප විසින් සකස් කරන ලද නීතිය කළු නිතීයක්ද? ඔවුන්ගේ රට තුල සම්පත් නොමැති නම්, එහි ජීවත්වන ජනතාවට සම්පත් හෝ ස්ථානය පෙන්වාදීම එරටේ නායකයන්ගේ වගකීමකි. ඒ හැර, අනු‍න්ගේ රටවල්වලට ඇතුළු වී මංකොල්ලකෑම නිවැරදිද? අපගේ රටේ නීතියට එරෙහි ඔවුන්ගේ රටේ පවතින සටන් පලක් නොමැති බවත්, ඒ දෙය සිදුකරන්නේ දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් වයිකෝ ස්ටැලින් සහ රාමදාස් යන අයවළුන් විසින් කඳුළු සැලීම තමිල්නාඩු ධීවරයින්ව මුලාකිරීමකි“ යනුවෙන් සුබ්‍රමනියම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න