Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විමුක්ති කොටි සංවිධානයේ සහයෝගය ..

|Fri, 14 July 2017 12.25|Security| Page Views : 93

අලුත් පුවත්
තමිල්නාඩුව විසින් චෝදනා එල්ල කීරීම පලක් නොමැත ...
කිළිනොච්චි දිස්ත්‍රික්කය අනාගතයේදී වැදගත් ...
සයිටම් සටනට කලාකරුවන් ...
දළදා මාලිගය අවට අද සිට පොලිතීන් තහනම් ...
Top 5 Online Security Tips for the Older Generations
හොරෙන් ගෙනා ග්ලිෆොසෙට් ...
සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් ...
රාජ්‍ය නායකයින් අතර ද්වීපාර්ශවික සාකච්ඡා ...
 
(පරිවර්තනය කලේ (ආදවන් වෙබ් අඩවිය)වෙතිනි)

“දෙමළ ජාතික සන්ධාන‍යට විමුක්ති කොටි සංවිධානය විසින් හැකි තරමින් සහයෝගය ලබාදුන්නෙමි” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

තමිලරසු පක්‍ෂයේ කිළිනොච්චි ශාඛාව විසින් කිළිනොච්චි සමූපාකාර ශාලාවේදී පැවැත්වූ සාකච්ඡාවට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“දෙමළ ජාතික සන්ධානය ආරම්භ කළේ කවුද? යන්න වැදගත් නොවන බවත්, දෙමළ ජාතික සන්ධානයේ සිටින සියළුදෙනා ඒකාබද්ධ වී ක්‍රියාකළ බව සත්‍යයකි. දෙමළ ජාතික සන්ධානයේ නාමය ප්‍රකාශ කර, දේශපාලනයට අපව හදුන්වාදුන් අතර, තමිලරසු පක්‍ෂය වෙනුවෙන් අප දේශපාලනය කළේ නොමැත” යනුවෙන් විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න