Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රසිද්ධියේම ප්‍රියංකාට වුණ දේ ...

|Fri, 14 July 2017 16.05|Miscellaneous| Page Views : 179

අලුත් පුවත්
මුඛ සංසර්ගය බලාගෙනයි. මැඩලිය නොහැකි බැක්ටීරියාවකට මුලයි
අභයාරාමයට දේශපාලනය තහනම් ....
විමුක්ති කොටි සංවිධානයේ සහයෝගය ..
තමිල්නාඩුව විසින් චෝදනා එල්ල කීරීම පලක් නොමැත ...
කිළිනොච්චි දිස්ත්‍රික්කය අනාගතයේදී වැදගත් ...
සයිටම් සටනට කලාකරුවන් ...
දළදා මාලිගය අවට අද සිට පොලිතීන් තහනම් ...
Top 5 Online Security Tips for the Older Generations
 
නළු නිළියන්ට මහ මාර්ගයේදී විවිධ අපහසුතාවලට ලක්වෙන අවස්ථා තියෙනවානේ. ඒ ඔවුන් ලබාගෙන ඇති ප්‍රසිද්ධියත් එක්ක.

අපි මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන.

මේ සිද්ධිය වුනේ බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාට. ප්‍රියංකා කියන්නෙත් හැමෝම අතර කතාබහට ලක්වන කෙනෙක්නේ.

බොලිවුඩ් නිළියක් වුණාට ප්‍රියංකාව දැන් වැඩිපුරම දැකගන්න ලැබෙන්නේ ඉන්දියාවේ නෙවෙයි ඇමෙරිකාවේ චිත්‍රපටවලයි.

මේ දිනවල ප්‍රියංකාගේ අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් ඇමෙරිකාවේදී සිදුවනවා.

ඉතින් මේ රූගත කරන චිත්‍රපටයේ එක දර්ශනයක් නිසා ප්‍රියංකගේ වගේම අනෙකුත් සියලුම රසිකයන් කලබලයට පත්වෙලා කියලා තමයි ආරංචිය.

චිත්‍රපටයේ එක් දර්ශනයක් සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වෙච්ච නිසා දැන් ඒ වීඩියෝ එක ගැන හැමෝම කතාබහ කරනවා.

මේ වීඩියෝ එක දැකපු හැමෝම පළවෙනි පාර හිතුවේ ප්‍රියංකට ප්‍රසිද්ධියේ අතරවරයට ලක් වෙනවා කියලා.

ඒත් ඇත්තටම මේක ප්‍රියංකා රඟපාන නවතම චිත්‍රපටයේ එක් ජවනිකාවක් පමණයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න