Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලිස් බලතල ලබාගැනීමට තරුණයින්ට‍ ආරාධනා

|Sun, 16 July 2017 12.48|Security| Page Views : 65

අලුත් පුවත්
මොරගහකන්දෙන් ගොවීන්ට ජලය
ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට
සංගා-අර්ජුණ ගැටුම ජාත්‍යන්තරයට යයි
බස් රථ සඳහා නව බලපත්‍ර ලබාදීමේ නීති දැඩි
සහල් ආනයනය කිරීමට සූදානමක්
රක්ෂිතයේ හදිසි ගින්නක්
ක්‍රෙඩිට් කාඩ්පත් ජාවාරමක නිරතවී වැඩ වරදි
පාසැල් සිසුන්ගේ නිල ඇදුමේ හැඩය-පාට වෙනස් කරයි
 
(පරිවර්තනය කලේ (අදිරඩි වෙබ් අඩවිය)වෙතිනි)

“පොලිස් බලතල ලබාගැනීමට අපගේ තරුණ තරුණයින් පොලිස් සේවයට බැඳිය යුතුය. පොලිස් සේවයට අපගේ තරුණ තරුණයින් බැදුණහොත්, අපගේ ප්‍රදේශයට පොලිස් බලතල ලබගැනීමට හැකිය.අපගේ තරුණ තරුණයින් එයට උනන්දුවිය යුතුය” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සහ උතුරු පළාතේ පොලිස් නිළධාරින් අතර සාකච්ජාවක් කඩිතඩිහි පිහිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී 2017.07.14 වන දින පවත්වා ඇත. එහීදී අදහස් දැක්වූ අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“යුද්ධය පැවැති කාලයේදී පොලීසියට එරෙහි කටයුතු සිදුවී ඇත.නමුත්, යුද්ධයෙන් පසු අපේ තරුණයින් පොලිස් බලතල ක්‍රියාත්මක කළ යුතු ස්ථානයට පැමිණිය යුතුය. එය සිදුවන විට, වත්මන් පොලිස් නිලධාරීන් දකුණට සෙමින් සෙමින් ගමන් කරයි. තරුණ තරුණියන් සම්බන්ධ කරගැනීම සඳහා ඉල්ලුම්පත් සකස් කර ඇත. රැකියා පුරප්පාඩු 500ක් ඇති අතර, උපාධිධාරීන් උසස් මට්ටමේ තනතුරු ලබාගත යුතුය” යනුවෙන් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න