Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාව සිය ජනතාවට දුන් අලුත්ම දුම්රිය මෙන්න

|Sun, 16 July 2017 14.08|Security| Page Views : 85

අලුත් පුවත්
අමාත්‍යාංශ නිලධාරීන්ට කුලී පදනම මත මෝටර් රථ
පළාත් පාලන පනත සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක්
පොලීසියේ අවශ්‍යතාව ඉහළ ගිහින්
පොලිස් බලතල ලබාගැනීමට තරුණයින්ට‍ ආරාධනා
මොරගහකන්දෙන් ගොවීන්ට ජලය
ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට
සංගා-අර්ජුණ ගැටුම ජාත්‍යන්තරයට යයි
බස් රථ සඳහා නව බලපත්‍ර ලබාදීමේ නීති දැඩි
 
ඉන්දීයාවේ පොදු ප්‍රවාහන සේවා අතරින් වැඩිම පිරිසක් භාවිතා කරන ප්‍රවාහන සේවාව වන්නේ දුම්රියයි.ඉන්දීය දුම්රියයන් මගින් දිනකට මිලියන 25 කට අධික මගීන් පිරිසක් රැගෙන යන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.දිනෙන් දින දියුණුවන ඉන්දීය දුම්රිය සේවය මේ වන විට සිය අලුත්ම සාමාජිකයා ද දුම්රිය ගමනා ගමනය වෙනුවෙන් එක් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව සිය ප්‍රථම සූර්යබල දුම්රිය හදුන්වා දී තිබෙනවා.ඉන්දීය දුම්රිය අමාත්‍යාංශයයි මෙම සූර්යබල දුම්රිය හදුන්වාදීමට දීමට පියවර ගත්තේ.ඉන්ධන සදහා වන මූල්‍ය පිරිවැය අඩුකිරීම මෙහි අරමුණයි.

මේ අනුව සෑම වසරකම ඉන්දීය රුපියල් ලක්ෂ 12ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බවයි ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය සදහන් කරන්නේ.

මෙම සූර්යබල දුම්රියේ වහළය මත සූර්යකෝෂ ස්ථාපනය කර තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න