Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තාක්ෂණ නිලධාරීන් වැඩ වර්ජනයක

|Mon, 17 July 2017 08.54|Security| Page Views : 64

අලුත් පුවත්
නෙවිල් ප්‍රනාන්දු රෝහල අද රජයට
ඖෂධ හිගය මගහැරවීම සදහා මෘදුකාංගයක්
ඉන්දියාව සිය ජනතාවට දුන් අලුත්ම දුම්රිය මෙන්න
අමාත්‍යාංශ නිලධාරීන්ට කුලී පදනම මත මෝටර් රථ
පළාත් පාලන පනත සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක්
පොලීසියේ අවශ්‍යතාව ඉහළ ගිහින්
පොලිස් බලතල ලබාගැනීමට තරුණයින්ට‍ ආරාධනා
මොරගහකන්දෙන් ගොවීන්ට ජලය
 
මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීන් අද (17) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ප්‍රධාන ඉල්ලීම් 06ක් ඇතුළු ඉල්ලීම් 18ක් මුල් කර ගනිමින්.

මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් ඇති වන බලපෑම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරී සංගමයේ සභාපති බී එම් ඩී කේ බණ්ඩාරනායකගෙන් විමසීමක් කළා.

ඔවුන් කියා සිටියේ තම ගැටළු සම්බන්ධයෙන් වසර 10ක් තිස්සේ බලධාරීන් කිසිදු පිළිතුරක් ලබාදී නොමැති බවයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ද ප්‍රතිචාර නොදක්වන්නේ නම් ලබන 24 වනදා සිට සම්පූර්ණයෙන්ම රාජකාරීවලින් ඉවත්වන බව කාර්මික නිලධාරීන් අවධාරණය කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න