Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි

|Mon, 17 July 2017 11.06|Security| Page Views : 69

අලුත් පුවත්
වන විනාශයට එරෙහිව සටනක් !
පහරදී ඝාතනය කරලා
අවියක් සමඟ 2ක් අල්ලයි
තලෙයි දුම්රිය තැවෙයි
තාක්ෂණ නිලධාරීන් වැඩ වර්ජනයක
නෙවිල් ප්‍රනාන්දු රෝහල අද රජයට
ඖෂධ හිගය මගහැරවීම සදහා මෘදුකාංගයක්
ඉන්දියාව සිය ජනතාවට දුන් අලුත්ම දුම්රිය මෙන්න
 
ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි. තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු හයකට ලකුණු දෙසිය පනස් දෙකක් ලබා සිටිනවා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු දෙසිය හැට දෙකක් ඉදිරියෙනුයි සිටින්නේ. මෙම තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිම්බාබ්වේ කණ්ඩායමේ ඉතිරි කඩුලු හතර හැකි ඉක්මනින් දවා ගත යුතු වනවා. නොදැවී කඩුල්ලේ රැදී සිටින ශිකන්දර් රාසා ලකුණු අනූ හතක් ලබා සිටිනවා. මැල්කව් වෝලර් නොදැවී ලකුණු පනස් හතයි. පන්දු යැවීමේ දී රංගන හේරත් දෙවනි ඉනිමේ කඩුලු හතරක් දවාගෙන තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දීයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න