Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගංවතුරින් 09 දෙනෙකු මරුට

|Mon, 17 July 2017 12.12|Security| Page Views : 81

අලුත් පුවත්
මසුන් අල්ලන්න ටැබ්
ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
වන විනාශයට එරෙහිව සටනක් !
පහරදී ඝාතනය කරලා
අවියක් සමඟ 2ක් අල්ලයි
තලෙයි දුම්රිය තැවෙයි
තාක්ෂණ නිලධාරීන් වැඩ වර්ජනයක
නෙවිල් ප්‍රනාන්දු රෝහල අද රජයට
 
ඇරිසෝනා ප‍්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එක් අයෙකු අතුරුදන් වී තිබෙනවා. ගංවතුරින් බේරීම සඳහා ඔවුන් ඇල මාර්ගයක පිහිනමින් සිටියදී ජල පහරකට හසුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කුඩා ළමයින් දෙදෙනෙකු ද මියගිය පිරිසට ඇතුලත් වනවා. ඔවුන්ගෙන් 04 දෙනෙකු බේරාගැනීමට සහන කණ්ඩායම් වලට හැකි වුණා. අතුරුදන්වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ප‍්‍රදේශයට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් ස්ථාන කිහිපයකට දැඩි හානි සිදුව ඇති බවයි ඇමෙරිකා වාර්තා සඳහන් කළේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න