Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රීධරන් තනතුරෙන් ඉල්ලා අස්වෙයිද ?

|Mon, 17 July 2017 12.26|Security| Page Views : 33

අලුත් පුවත්
ව්‍යාජ රත්‍රන් ගුලි අත්අඩංගුවට
ගංවතුරින් 09 දෙනෙකු මරුට
මසුන් අල්ලන්න ටැබ්
ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
වන විනාශයට එරෙහිව සටනක් !
පහරදී ඝාතනය කරලා
අවියක් සමඟ 2ක් අල්ලයි
තලෙයි දුම්රිය තැවෙයි
 
(පරිවර්තනය කලේ (සෙයිදි වෙබ් අඩවිය)වෙතිනි)

‘කඳුරට ජනතාව ප්‍රාදේශීය මට්ටමින් වෙන්කර ඇත’ යන ප්‍රකාශය සනාථ කලහොත්, මා තනතුරෙන් ඉල්ලා අස්වන බවට එස්.ශ්‍රීධරන් අභියෝග කර ඇත.

2017.07.15 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් කිළිනොච්චි කුනාවිල් ප්‍රදේශයේ ජනතාව හමුවී සාකච්ඡා කල අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

“මා ප්‍රකාශ කලා යැයි පවසන හඩ පටය හොදින් ඇසුවා නම්, සියළුදනාට එය තේරුම්ගැනීමට හැකිවනු ඇත. මා කිසිදිනෙකත් කඳුරට ජනතාව ප්‍රාදේශීය මට්ටමින් වෙන්කල බව ප්‍රකාශ කර නොමැත. මා ‍එවැනි දෙයක් ප්‍රකාශ කලා යැයි කියන මාධ්‍යවේදියාව මා වෙත ඉදිරිපත් කර, එම ප්‍රකාශය සනාථ කලහොත්, පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වන්නෙමි” යනුවෙන් එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න