Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රටේ වාර්ගික කණ්ඩායම් සමගියට බාධාවක්ද ?

|Mon, 17 July 2017 13.12|Security| Page Views : 20

අලුත් පුවත්
ශ්‍රීධරන් තනතුරෙන් ඉල්ලා අස්වෙයිද ?
ව්‍යාජ රත්‍රන් ගුලි අත්අඩංගුවට
ගංවතුරින් 09 දෙනෙකු මරුට
මසුන් අල්ලන්න ටැබ්
ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
වන විනාශයට එරෙහිව සටනක් !
පහරදී ඝාතනය කරලා
අවියක් සමඟ 2ක් අල්ලයි
 
(පරිවර්තනය කලේ (අදිරඩි වෙබ් අඩවිය)වෙතිනි)

“මෙරට තුල කොපමණ මාතෘකා ගත්තත්, වාර්ගික කණ්ඩායම් දෙකක් සිටීම හේතුවෙන්, ජාතීන් අතර සමගිය ඇතිකිරීමට නොහැකිය. එම කණ්ඩායම්වල ආගමික නායකයින් සහ දේශපාලඥයින් සිටියි. ඒ හේතුවෙන්, ජාති, ආගම්, භාෂාවෙන් තොරව සියළුදෙනා සමගියෙන් ජීවත්වීමට කටයුතු කල යුතුය” යනුවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් ප්‍රකාශ කර ඇත.

කොත්මලේ ගාමිණි දිසානායක ජාතික විද්‍යාලයේ කාර්මික පීඨය විවෘත කිරීමේ වැඩසටහන සහ එම විද්‍යාලයේ කලාගාරය ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

එම විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නායකත්වයෙන් පැවැති මෙම වැඩසටහනට මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරු වන අශෝක, කුමාර දසනායක, කොත්මලේ කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරු, දෙමාපියන් සහ සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගි වී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න