Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉඩම් ගැටළු විසදන්න මන්ත්‍රී යයි

|Mon, 17 July 2017 13.22|Security| Page Views : 45

අලුත් පුවත්
රටේ වාර්ගික කණ්ඩායම් සමගියට බාධාවක්ද ?
ශ්‍රීධරන් තනතුරෙන් ඉල්ලා අස්වෙයිද ?
ව්‍යාජ රත්‍රන් ගුලි අත්අඩංගුවට
ගංවතුරින් 09 දෙනෙකු මරුට
මසුන් අල්ලන්න ටැබ්
ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
වන විනාශයට එරෙහිව සටනක් !
පහරදී ඝාතනය කරලා
 
(පරිවර්තනය කලේ (අදිරඩි වෙබ් අඩවිය)වෙතිනි)

ත්‍රිකුණාමලය ඉරක්කන්ඩි වාලෙයුට්ටු කලපු ප්‍රදේශයේ අක්කර 133 ඉඩම් පිළිබඳව ඇතිවූ ගැටළුව නිරාකරණය කිරීම සඳහා එම ප්‍රදේශයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් ගොස් ඇත.

මෙම ප්‍රදේශයේ වසර 30කට වැඩි කාලයක් ජනතාව ජීවත්වී සිටින අතර, අක්කර 133ක භූමි ප්‍රමාණය විදේශීය පුරවැසියෙකු විසින් යන්ත්‍ර උපකරණ භාවිතා කරමින් සුද්ධ පවිත්‍ර කර, අයිතිය ඉල්ලා එම ප්‍රදේශයට පැමිණි පසු මෙම ගැටළුව ඇතිවී ඇත.

මෙම අවස්ථාවේදී, ගැටළුවට ලක්වූ භූමි ප්‍රමාණයේ ඔප්පු තිබේ නම්, ඔවුන්ට ඔප්පුවේ සඳහන් ඉඩම් ප්‍රමාණය ලබාදෙනු ඇත. ඉතිරි භූමි ප්‍රමාණයෙන් එක් කොටසක නිවාස සංකීර්ණයක්ද, අනෙකුත් භූමි ප්‍රමාණය වසර 30ක් එම ප්‍රදේශයේ රැදී සිටි ජනතාවටත් බෙදාදෙන බවට තීන්දුවක් ලබාදී ඇත.

කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් ධනේෂ්වරන්, ඉඩම් කොමසාරිස්, මෙම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඇතුළු මහජනතාව සහභාගි වී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න