Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ධීවරයන් 4කට මාංචු

|Mon, 17 July 2017 14.24|Security| Page Views : 42

අලුත් පුවත්
ගින්නකින් පුද්ගලයින් 22කු ජීවිතක්‍ෂයට
ඉඩම් ගැටළු විසදන්න මන්ත්‍රී යයි
රටේ වාර්ගික කණ්ඩායම් සමගියට බාධාවක්ද ?
ශ්‍රීධරන් තනතුරෙන් ඉල්ලා අස්වෙයිද ?
ව්‍යාජ රත්‍රන් ගුලි අත්අඩංගුවට
ගංවතුරින් 09 දෙනෙකු මරුට
මසුන් අල්ලන්න ටැබ්
ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
 
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින්. කෝවිලන් මුහුදු ප්‍රදේශයට වයඹ දෙසින් නාවික සැතපුම් 9ක් පමණ දුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුද සීමාවේ ඔවුන් ධීවර කටයුතුවල නිරතව සිටියා.

ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රාවක් ද නාවික හමුදා බාරයට ගැනුණා. අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව සහ ධීවර ආම්පන්න එලාර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත බාරදීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න