Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සුළු ජාතික ජනතාව වෙනුවෙන් පළාත් සභා පිහිටුවා ඇත

|Fri,24 November 2017 13.55|Political| Page Views : 48

අලුත් පුවත්
අවුරුදු 13ක දරුවෙක් අත්අඩංගුවට
සිම්බාබ්වේ නව ජනපති එමර්සන් නන්ගාග්වා දිවුරුම්දීම හෙට
ජනාධිපතිවරයා වෙත ප්‍රසිද්ධ ඉල්ලීමක් ඉදිරිපත් කල චාල්ස් නිර්මලනාදන්
අතුරුදන්වූ සබ්මැරීනයෙන් නිකුත් අමුතු ශබ්දය ගැන පරීක්ෂණයක්
වියානා ඇළෙහි අතුරුදන් වූ දරුවාගේ සිරුර සොයා ගැනේ
සර්වේෂ්වරන්ගේ අමාත්‍යධූරය උදුරා‍ගැනීමෙි වෑයමක්
කොළඹට පදික මංතීරු ජාලයක්
බලපිටියේ ධිවරයෝ පිරිසක් මග අහුරයි
 
පරිවර්තනය කලේ( අයිබීසි ටැමිල් නිව්ස් වෙබ් අඩවිය)

“මෙරටේ ජීවත්වන සුළු ජාතික ජනතාවට බලය බෙදාහැරීම සඳහා පළාත් සභා පිහිටුවා ඇත. එබැවින්, පළාත් සභා සිමා නිර්ණය කිරිමේදී, නුවරඑලිය දිස්ත්‍රික්කයේ සුළු ජාතික ජනතාවට අසාධාරණයක් සිදුනොකළ යුතුය” යනුවෙන් දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ ලේකම් ඒ.ලෝරන්ස් ප්‍රකාශ කර ඇත.

2017.11.22 වන දින හැටන්හි පැවති පළාත් සභා සීමා නිර්ණය කිරී‍ම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“උතුරු නැගෙනහිර පළාත්වලින් අනතුරුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන ප්‍රදේශයක් ලෙස ඇත. 50 – 50 යන සංශෝධනය පදනම් කරගෙන සීමා නිර්ණය කිරීමට නියමිතය.

පළාත් සභා සීමා නිර්ණය කිරීමේදී, එම ප්‍රදේශයේ ජීවත්වන ජනවර්ග හෝ ජන අනුපාතයට අනුව, සිමා නිර්ණය කළ යුතුය. ඒ අතරම, වතුකරයේ ජනතාව ජීවත්වන බදුල්ල, මහනුවර සහ රත්නපුර යනාදි ප්‍රදේශයන්හි දෙමළ ජනතාවන්ගේ නියෝජනය අඩුනොකරන අන්දමින් සිමා නිර්ණය සිදුකළ යුතුය” යනුවෙන් ඒ.ලෝරන්ස් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න