Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බෝට්ටුවක් ගිලී 31 ක් මරුට

|Sun,26 November 2017 12.16|Security| Page Views : 25

අලුත් පුවත්
මහවිරු අස්සේ ආයුධ තොගයකුත් හමුවෙයි
ජනපති ඥාති සහෝදරියකගේ නිවස කොල්ලකයි
අදත් ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
තීරණාත්මක සාකච්ඡාවක්
හසීස් එක්ක 1ක් දැලේ
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හදවත් කපාට සහ පටක බැංකුවක්
සල්ලි කොල්ල කෑ 2ක් සොයා මෙහෙයුම්(වීඩියෝ සහිතයි)
 
ලිබියා වෙරළ තීරයේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයින් තිස් එක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ලිබියා මුහුද හරහා මධ්‍යධරණී මුහුදු තීරය ඔස්සේ යුරෝපයට සංක්‍රමණය වීමටයි මෙම පිරිස උත්සාහ දරා ඇත්තේ.

බෝට්ටු කිහිපයක් මෙසේ පැමිණ ඇති අතර ඉන් එක් බෝට්ටුවක පුද්ගලයින් 140 දෙනෙකු පමණ ගමන්කර තිබෙනවා. මිය ගිය අතර කුඩා දරුවන් ද වන බවයි ලිබියා වෙරළ ආරක්ෂකයින් පවසන්නේ. බෝට්ටුවල ගමන්ගත් පුද්ගලයින් හැට දෙනෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා. පවතින යහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යධරණී මුහුද හරහා සංක්‍රමණය වීමට උත්සාහ දරන පිරිස වැඩිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න