Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඒකාබද්ධ කිරීම ගැන සාකච්ඡාව අසාර්ථක විය

|Mon,27 November 2017 12.40|Political| Page Views : 50

අලුත් පුවත්
බොරු පැතිරවූ පුද්ගලයා හඳුනා ගනී
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
කළමණාකාරවරයා පැහැරගත් සැකකරුවන් අත්අඩංගුවට
කෝටි පහක ගංජා කොස්ලන්දෙන් අල්ලයි
අය වැය වැයශීර්ෂ විවාදය අද
අගමැති මන්ත්‍රීන් හදිසියේ රැස්කරයි
තිගාම්බරම් යළි සභාපති ධූරයට
අපරාධ නිවාරණයට විශේෂ මෙහෙයුමක්
 
පරිවර්තනය කලේ(සන්කදි 24 වෙබ් අඩවිය)

විනායගමුර්ති මුරලිදරන් ‍හෙවත් කරුණාගේ නායකත්වය යටතේ දෙමළ එක්සත් නිදහස් පෙරමුණ සහ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්දන්ගේ නායකත්වය යට‍තේ දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂය අතර පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ ලේකම් වී.කමලදාසන් ප්‍රකාශ කර ඇත.

පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී, එකාබද්ධ වී කටයුතු කිරිම පිළිබදව අනෙකුත් පක්‍ෂ සමඟ සාකච්ඡා කළ අතර, දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂය සමඟ සාකච්ඡා කිරීමට එම පක්‍ෂයේ නායකයා වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්දන් සමඟ වි.කමලදාසන් හමුවීමක් පවත්වන ලදි.

මේ පිළිබඳ ඔහු අදහස් දැක්වූයේ අපගේ පක්‍ෂය විවිධ පක්‍ෂයන් සමඟ බොහෝ සාකච්ඡාවන් පවත්වමින් සිටින අතර, එම හේතුවෙන්, මෑත කාලයේ දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයේ ලේකම් පුවබාලපිල්ලෙයි ප්‍රසාන්දන් ඕනෑම පක්‍ෂයක් සමඟ සාකච්ඡා කිරීමට සුදානමින් සිටින බව ඔහු ප්‍රකාශ කර ඇත.

මේ හේතුවෙන්, බොහෝ දෙනාගේ බලාපොරොත්තු මධ්‍යයේ දෙමළ එක්සත් නිදහස් පෙරමුණ සහ දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයේ නායකයා සමඟ හමුවීමක් පවත්වන ලදි.

එබැවින්, බොහෝ කරුණු පිළිබඳ සාකච්ඡා කළ අතර, පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ වි තරඟ කිරීම පිළිබඳව සාකච්ඡා කිරිමේදී, කිසිඳු තීරණයක් නොමැතිව පක්‍ෂ 02 අතර යහපත වෙනුවෙන් කටයුතු කරන ලෙස තීරණය ගෙන ඇත” යනුවෙන් වී.කමලදාස් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න