Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සභාපති ලෙස දිගාම්බරම් කටයුතු කරයි

|Mon,27 November 2017 13.00|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ජාතික වෘත්තීය සමිතියේ සභාපති ලෙස අමාත්‍ය පලනි දිගාම්බරම් නැවත තෝරා පත්කර ඇත.

ජාතික වෘත්තීය සමිතියේ 15 වන සම්මේලනය හැටන් ඩි.කේ.ඩබ්ලියු මණ්ඩපයේදි 2017.11.26 වන දින පැවැත්වු අතර, සමිතියේ කාරක සභාවේ නියෝජිතයින් තෝරාපත් කර ඇති අතර, අමාත්‍ය පලනි දිගාම්බරම් සභාපති ලෙස පත්කරන ලදි.

වතුකරයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සදහා කැපවීමෙන් කටයුතු කරන ලෙසත්, සමිතියේ අනෙකුත් සාමාජිකයින් තමන්ගේ සමාජය වෙනුවෙන් කැපවිමෙන් කටයුතු කරන ලෙසත් ඔහු ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න