Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනතාව විසින් එයට විරෝධතාවයක් පවත්වා ඇත

|Mon,27 November 2017 13.11|Political| Page Views : 48

අලුත් පුවත්
සභාපති ලෙස දිගාම්බරම් කටයුතු කරයි
ඒකාබද්ධ කිරීම ගැන සාකච්ඡාව අසාර්ථක විය
බොරු පැතිරවූ පුද්ගලයා හඳුනා ගනී
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
කළමණාකාරවරයා පැහැරගත් සැකකරුවන් අත්අඩංගුවට
කෝටි පහක ගංජා කොස්ලන්දෙන් අල්ලයි
අය වැය වැයශීර්ෂ විවාදය අද
අගමැති මන්ත්‍රීන් හදිසියේ රැස්කරයි
 
පරිවර්තනය කලේ(ලන්කාවන් වෙබ් අඩවිය)

‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පැහැදිලි කීරීමේ වැඩසටහනක් 2017.11.25 වන දින ත්‍රිකුණාමලයේදී පවත්වා ඇත. මෙම වැඩසටහන, දෙමළ ජාතික සන්ධානය විසින් සුදානම් කර තිබූ අතර, ජනතාව විසින් එයට විරෝධතාවයක් පවත්වා ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන්, ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා යනාදීන්ගේ නායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වා ඇති අතර, මෙම අවස්ථාවේදී, දෙමළ ජනතාව මධ්‍යයේ ව්‍යාකූල තත්වයක් ඇති වී ඇත.

පළාත් පාලන මැතිවරණය ලඟාවිම හේතුවෙන්, ජනතාවගේ නියෝජිතයින් ලෙස ජනතාව ඉදිරියට යාමට උත්සාහ කළ අවස්ථාවේදී ජනතාව විසින් විරෝධය පලකර ඇත. අප විසින් ඡන්දය ලබාදී, තෝරා පත්කළ මන්ත්‍රීවරුන්ව අපට හමුවීමට නොහැකි වී ඇත” යනුවෙන් ජනතාව ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න