Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු කොරියාවෙන් තවත් බැලැස්ටික් මිසයිලයක්

|Wed,29 November 2017 09.55|Security| Page Views : 36

අලුත් පුවත්
බණ්ඩාරගමදී ඔරුවක් පෙරලී තරුණයන් දෙදෙනෙකු මරුට
Adidas සපත්තු පැළඳ සිටි මමියක් සොයා ගැනේ
ගුරු සහායකයින් අද උද්ඝෝෂණයක්
ආවා කල්ලියේ අයෙක් අත්අඩංගුවට
මුහුද හදිසියේ වෙනස් වෙයි
හිටපු ආරක්‍ෂක ලේකම් ගේ ඉල්ලීමට තිණ්දුව අද
පාසල් සිසුන්ටත් ඇඟිලි සලකුණු
තැපැල් ඡන්ද අයඳුම්පත් බාර ගැනීම දෙසැම්බර් 15න් අවසන්
 
උතුරු කොරියාව යළිත් වරක් නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. එම මිසයිලය කිලෝමීටර් දහසක දුරක් ගමන්කර ජපාන මුහුදු සීමාවට පතිත වූ බවයි ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය වන පෙන්ටගනය ප්‍රකාශ කළේ. විනාඩි 50ක කාලයක් මිසයිලය ගුවනේ රැඳී තිබූ බව ඇතැම් වාර්තාවල දැක්වෙනවා.

උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම ලෝක සාමයට බරපතල තර්ජනයක් බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසනවා. මිසයිලයේ ගමන් මග නිෂ්චිතව තහවුරු කිරීම සඳහා දකුණු කොරියා සහ ඇමෙරිකා බලධාරීන් පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.

මෙය ඔවුන්ගේ සාර්ථකම මිසයිල අත්හදා බැලීම බවයි ඇමෙරිකාව ප්‍රකාශ කළේ. උතුරු කොරියාව අවසන් වරට මිසයිල අත්හදා බැලීමක් සිදුකළේ පසුගිය සැප්තැම්බර් මාසයේයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න