Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගෙදරින් පැනලා ගිහින් තරුණයන් දෙදෙනෙක් සමග හසුවූ 13 හැවිරිදි දැරිය

|Thu,30 November 2017 15.00|Gossip| Page Views : 97

අලුත් පුවත්
මාතලේ පුද්ගලයින් 230 දෙනෙකු පීඩාවට පත්වෙයි
දකුණු කොරියාවේ සිට ජනපති උපදෙස් දෙයි
අද උතුරට ඉරපායලා
ඉදිරි පැය කිහිපය තුළ ශ්‍රි ලංකාව දරුණු සුළි කුණාටුවක්-මේ වන විට කොළඹින් කි.මී 300ක් ඇතින්
හබරණ බස් - කාර් අනතුරින් දෙදෙනෙක් මරුට
ගිං ගඟ සහ නිල්වලා ගඟ පිටාර ගලයි
 
තමාට ඉක්මනින් විවාහයක් කරදෙන ලෙසට පියාට බලකරමින් නිවසින් පැනගිය 13 හැවිරිදි දරුවෙක් පිළිබඳ මීගමුව ප්‍රෙද්ශයෙන් වාර්තාවනවා.

මෙම දැරිය කොළඹ ප්‍රදේශයේ හුදකලාව සිටියදි හමුව ඇති අතර ඇය ගැලවීමේ හමුදාවට භාර දීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කර තිබෙනවා.

කටාන ප්‍රදේශයේ පදිංචිකාරිණයක් වන ඇය කුඩාකල සිටම පිරිමි ඇසුරට රුචිකත්වයක් දක්වා ඇති අතර එම හේතුවෙන් ඇගේ ඉගෙනීමද කඩාකප්පල් වී තිබෙනවා.

ඉන් අනතුරුව ඇය තරුණයන් දෙදෙනකු සමග පලාගිය අතර එම තරුණයන් දෙදෙනාටද බලවයස්කාර දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයේ නඩු විභාග වෙමින් පවතිනවා

මෙම තත්වය යටතේ එම දැරියව අධිකරණය මගින් පරිවාස ගත කළත් ඇය පරිවාස නිවාසවලින් ද පලාගොස් තිබෙනවා.

පසුව ඇගේ භාරකාරත්වය දෙමාපියන් ට පැවරී ඇති අතර ඇය යළිත් වරක් නිවසේ තාප්පයට ඉනිමගක් තබා පැන පලාගොස් ඇත්තේ ඒ අතරතුරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න