Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තරුණියක් සමඟ හොර රහසේ නිවසක තනිවෙද්දී ගම්මුන්ට මාට්ටු

|Fri,01 December 2017 12.20|Gossip| Page Views : 181

අලුත් පුවත්
මාතරට මහා ගංවතුර තත්ත්වයක්!
මාතර එළියකන්ද නායයයි
නාගදීප දූපතට පිවිසෙන මාර්ගය ජලයෙන් යටවේ
අදත් තද සුළං සමග මහ වැසි
ලෝක ඒඩ්ස් දිනය අදයි ..
‘‘ ඕකී’’ පිටව යයි!
පළාත් පාලන ආයතනවල ඡන්දය පෙබරවාරි 15 ට පෙර ....
මීට ස්වල්ප වෙිලාවකට ප්‍රථම කොල්ලුපිටිය මුහුදු තිරයට ගසාගෙන ආ ධිවර බෝට්ටුව
 
පොල්ගහවෙල පැත්තේ තරුණියක් සමඟ පෙම් සබඳතාවක් පටන්ගෙන ඇයව අවස්ථා ගණනාවකදී දූෂණය කළ බවට පවසන තරුණයෙකුට ගම්වාසීන් විසින් පහරදීමේ සිද්ධියක් වාර්තා වනවා. දුරකථනයට ලැබුණු ඇමතුමක් ඔස්සේ කුරුණෑගල පැත්තේ පදිංචි සාරංග නමැති තරුණයෙකු සමඟ අදාල තරුණිය පෙම් සබඳතාවක් පවත්වා තිබනෙවා. ඇයගේ මව සහ පියා දෙදෙනාම විදෙස් රැකියාවක නිරත වන අතර නිවසේ ජීවත්වන්නේ ඇයගේ ආච්චී සමඟයි.

පොල්ගහවෙල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් තුල මෙම ආච්චී විසින් ආපන ශාලාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

උදෑසනින්ම එයට ආච්චී පිටව ගිය පසු නිවසේදී මොවුන් තනිවී තිබෙන්නේ වසරක පමණ කාලයක සිටයි.

නිතර නිතර නිවසට රිංගන මේ තරුණයා ගැන විමසිලිමත්වී ඇති ගම්මුන් ඊයේ ඔහුව අතටම අල්ලාගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ අදාල තරුණිය සමඟ අඹුසැමියන් වශයෙන් හැසිරී ඇති බවයි.

අදාල තරුණිය 20 වැනි වියේ පසුවන බවයි ප්‍රදේශවාසියෙකු පැවසුවේ. මෙම තරුණයා 27 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකු බවයි හෙළිව තිබෙන්නේ.

ඇයගේ විවාහක බිරිඳ මීට වසර දෙකකට පමණ පෙර ඔහුව හැරගොස් ඇති බවත් වාර්තා වනවා.

ගම්මුන් විසින් අදාල තරුණයාට පහරදී එළවා දැමූ බවයි සිද්ධිය ගැන අපට පැවසූ පුද්ගලයා ප්‍රකාශ කළේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න