Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මියුරු හඬින් රසික හදවත් දිනාගත් සුපිරි ගායිකාව මෝටර් රථය තුලදීම අවසන් ගමන් යයි

|Fri,01 December 2017 15.31|Security| Page Views : 35

අලුත් පුවත්
මංජුලා වෙඩි වරුසාවක් මැද අවසන් සුසුම් හෙළයි
දක්ෂිණ අධිවේගයේ වාහන තදබදයක්
මහ පාන්දරත් 0/L කරන්න උගන්වන ජාතික පාසලක්
ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට ටර්න් කී සිස්ටම්
තවමත් විදුලිය ආවේ නැද්ද ? දැම්ම කතා කරන්න
තරුණියක් සමඟ හොර රහසේ නිවසක තනිවෙද්දී ගම්මුන්ට මාට්ටු
මාතරට මහා ගංවතුර තත්ත්වයක්!
 
ප්‍රකට ගායිකාවක් මෙන්ම නර්ථන ශිල්පිනියක් ලෙස සැලකෙන 22 හැවිරිදි හර්ෂිතා ඇගේ මෝටර් රථය තුලදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මුහුණට එල්ලවුණු වෙඩි ප්‍රහාරයක් නිසා ඇය මෝටර් රථය තුලදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හර්ෂිතා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ප්‍රකට ගායිකාවක්. මෙම අවාසනාවන්ත සිදුවීම වන්නට පෙර සිය මුහුණුපොත හරහා සජීවීව සිය රසිකයන් අමතා තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තරුණියගේ මවද මීට පෙර වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වී ඇති බවත් එය ඇසින් දුටු එකම සාක්ෂි කාරිය හර්ෂිතා බවත්ය.

ගම්මුන්ට මෙම වෙඩි හඬ ඇසී එම ස්ථානයට පැමිණෙනවාත් සමගම සැකකරුවන් පලාගොස් තිබෙනවා. සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න