Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොල්ගහවෙල නිවසක ගින්නක් - 5කට තුවාල

|Sun,03 December 2017 10.05|Special| Page Views : 33

අලුත් පුවත්
උමා ඔයේ කාන්දු වූ ජලය සම්පූර්ණයෙන්ම පාලනය කරයි
මුත්තියන්කට්ටු රක්ෂිතයේ නිධන් හා‍ෙරු 5ක් අත්අඩංගුවට
අධි බලැති විදුලි රැහැන්වලටත් හානි වෙලා ..
උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
මොරගහකන්ද විදුලිබල උත්පාදනයට ජලය නිකුත් කිරීම ජනපති අතින්
පොලොන්නරුවට සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක්
T 10 සමඟ සංගා ක්‍රිකට් පිටියට
සමෘද්ධි බැංකු වාණිජ බැංකු වෙයි.
 
පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ නිවැසියන් 5 දෙනෙකු පොල්ගහවෙල රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බව සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිදුවූ අලභය ද මෙතෙක් තක්සේරු කර නැහැ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න