Welcome Ikman.news
 

 

[Login]

 
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උඩරට මැණිකෙලා අද සිට දුවයි

|Sun,03 December 2017 14.40|Security| Page Views : 27

අලුත් පුවත්
දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අවදානමක්
හෙද සේවාවි‍ෙ පුරුෂ පක්ෂය 5%යි
තුවක්‌කු බටය කාන්තාව ගේ ඔළුකට්‌ට හරහා ගිහින්
පොල්ගහවෙල නිවසක ගින්නක් - 5කට තුවාල
උමා ඔයේ කාන්දු වූ ජලය සම්පූර්ණයෙන්ම පාලනය කරයි
මුත්තියන්කට්ටු රක්ෂිතයේ නිධන් හා‍ෙරු 5ක් අත්අඩංගුවට
අධි බලැති විදුලි රැහැන්වලටත් හානි වෙලා ..
 
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (03) දිනයේ සිට යළි බදුල්ල දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

පස් කදු කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පසුගිය 29 වන දින සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර තිබුණි.

කෙසේවෙතත් අද දහවල් කාලයේදී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය සිදු කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.අබේවික්‍රම මහතා සඳහන් කළේය.

රාත්‍රී කාලයේදී නානුඔය දුම්රිය ස්ථානයට පමණක් දුම්රිය ධාවනය කිරීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න