Welcome Ikman.news
 

 

[Login]

 
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පෝය දා නිදන් හැරූ 4ක් අත්අඩංගුවට

|Mon,04 December 2017 08.36|Security| Page Views : 28

අලුත් පුවත්
හෙට සහ අනිද්දා අධික වැසි
උඩරට මැණිකෙලා අද සිට දුවයි
දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අවදානමක්
හෙද සේවාවි‍ෙ පුරුෂ පක්ෂය 5%යි
තුවක්‌කු බටය කාන්තාව ගේ ඔළුකට්‌ට හරහා ගිහින්
පොල්ගහවෙල නිවසක ගින්නක් - 5කට තුවාල
උමා ඔයේ කාන්දු වූ ජලය සම්පූර්ණයෙන්ම පාලනය කරයි
 
දඹුල්ල රන්දෙනිය වැවේ නිදහන් හාරමින් සිටි පුද්ගලයන් 4 දෙනක් සැකපිට දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(03) පස්වරුවේ මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ‍, දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුවයි.

අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ප්‍රමුක පොලිස් කණ්ඩායමක් රහසිගතව මේ වැටලීම සිදුකර පිරිස රන්දෙනිය වැව ඉස්මත්තේ කැනීම් කටයුතු සිදුකරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

පිරිස සතුව තිබු මල් බුලත් හා කැනීම් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පිරිස රන්දෙනිය ප්‍රදේශයේම පදිංකරුවන් බව පොලිසිය පවසයි.

සැකකරුවන් පිරිස අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න