Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනයවන ලක්ෂණ

|Mon,04 December 2017 09.56|Security| Page Views : 42

අලුත් පුවත්
ලංගම බස් රථයට ගල් ගැසූ 5 ක් අත්අඩංගුවට
පෝය දා නිදන් හැරූ 4ක් අත්අඩංගුවට
හෙට සහ අනිද්දා අධික වැසි
උඩරට මැණිකෙලා අද සිට දුවයි
දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අවදානමක්
හෙද සේවාවි‍ෙ පුරුෂ පක්ෂය 5%යි
 
දකුණු අන්දමන් දූපත් ආසන්නයේ නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනයවන ලක්ෂණ පෙන්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අඩු පීඩන කලාපයේ බලපෑමෙන් ඉදිරි දින කිහිපයේ දී දිවයින අවට උතුරු, නැගෙනහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතිනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවෙයි.

සෙසු ප්‍රදේශවලට ද සවස 2.00 න් පමණ පසු වැසි ගහෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්කවලත් විටින් විට තරමක තද සුළං ද ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න