Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පිටකොටුවේ ගින්නක්

|Mon,04 December 2017 11.36|Security| Page Views : 17

අලුත් පුවත්
දැවැන්ත ඉලක්කයක් සමගින් තරගය ඇරඹෙයි
ඒකාබද්ධයෙන් අලුත් පක්ෂයක්
අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනයවන ලක්ෂණ
ලංගම බස් රථයට ගල් ගැසූ 5 ක් අත්අඩංගුවට
පෝය දා නිදන් හැරූ 4ක් අත්අඩංගුවට
හෙට සහ අනිද්දා අධික වැසි
උඩරට මැණිකෙලා අද සිට දුවයි
 
පිටකොටුව, දෙවන හරස් විදියේ වෙළඳසැලක හදිසියේ හටගත් ගින්න මැඩපත්වා තිබේ.

දෙවන හරස්විදියේ පිහිටි විසිතුරු භාණ්ඩ වෙළද සැලක ඊයේ(03) රාත්‍රී 09.15ට පමණ ගින්න හටගත් බව පොලීසිය පැවසුවේ.

පොලිසිය, ප්‍රදේශවාසීන් සහ ගිනි නිවිම් ඒකකයේ නිළධාරින්ගේ සහය ඇතිව ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගින්නෙන් ජිවිත හානි සිදුව නොමැති අතර සිදු වූ දේපල හානිය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැති බව කොටුව පොලීසිය සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න