Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හදිසි ජල උල්පත් මතුවීම අනතුරුදායකයි

|Mon,04 December 2017 12.32|Security| Page Views :

වැසි සහිත කාලගුණයේ අඩුවීමක් පෙන්නුම් කළද දිස්ත්‍රික්ක 6 කට පනවා තිබූ නායයාමේ අනතුරු ඇගවීම හෙට පෙරවරු 9 යි 30 දක්වා තවදුරටත් දීර්ඝ කර තිඛෙනවා’ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිදානය ප්‍රකාශ කළේ රත්නපුර , ගාල්ල , බදුල්ල , හම්බන්තොට , කලුතර හා මාතර දිස්ත්‍රික්ක වෙනුවෙන් මෙම නායයාමේ අනතුරු ඇගවීම සක්‍රීය බවයි’

වර්ෂාව සමග මෙම ප්‍රදේශවල ඇති වන පොලවේ ඉරි තැලීම් , පැලුම් හා ගිලා බැසීම් මෙන්ම ගස් හා විදුලි කණු ඇලවීම්ද නායයාමේ ලක්ෂණ විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ’

එක්වර ජල උල්පත් මතුවීම හෝ අතුරුදන්වීමත් , අසාමාන්‍ය ලෙස බොරවීමත් නායයාම් ලක්ෂන විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ’

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න