Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රට රත්කළ ලැම්බොගිනියේ අයිතිකරු හෙළිවෙයි !

|Mon,04 December 2017 13.28|Security| Page Views :

සුගිය දිනවල සමාජ ජාලා ඔස්සේ දැඩි කතාබහට ලක්වූ ප්‍රභූ පුතෙකුට අයත් යැයි කී රුපියල් කෝටි එකොළහක් වටිනා ලැම්බොගිනී මෝටර් රථය මෙරටට ගෙන්වා ඇත්තේ ජිහාන් හමීඩ් නමැති ව්‍යාපාරික කාන්තාවක් විසිනි.

Bavarian Motors Pvt Ltd නමැති සුඛෝපභෝගී මෝටර් රථ ගෙන්වා අලෙවි කරනු ලබන ව්‍යාපාරයක් ඇයට හිමි අතර, එම ආයතනය අංක 118, ඉසිපතන මාවත, කොළඹ 05 යන ලිපිනයේ පිහිටා තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අංක 58 යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇය ඡන්දය ඉල්ලා තිබෙ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න