Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

‘පා පැදිය’ සලකුණින් තරඟ කිරීමට නියමිතය

|Tue,05 December 2017 12.58|Security| Page Views : 28

අලුත් පුවත්
බැංකුවක් කොල්ල කා ගනුදෙනුකරුවන්ටත් වෙඩි තියයි
ටෙලෝ සංවිධානයත් ඉවත්වෙයි?
දිල්ලියේ වායුව ශ්වසනය කරන අයකුට දිනකට දුම්වැටි 50ක විසක්..ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයෝ අදත් මුඛ ආවරණ පළදිති..
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ගුවන් තොටුපළේදී ආපසු හරවා යවයි
ඉන්දීය කතක් කයිට්ස්වලදී අත්අඩංගුවට
“චාමර කියන්නේ හොඳ ටේලර් කෙනෙක්, එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”
ඉන්දීය සිනමා තරුවක් නිවී යයි
සාපෙ හින්දා හෙට ඉදන් සම්මන්ත්‍රණ-උපකාරක පංති සියල්ල තහනම්
 
පරිවර්තනය කලේ(ලංකා වන් වෙබ් අඩවිය)

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික ජනතා පෙරමුණ දිස්ත්‍රික්ක 08ක ‘පා පැදිය’ සලකුණින් තරග කරනු ඇති බව එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක වි.මණිවන්නන් ප්‍රකාශ කර ඇත.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සමඟ සන්ධානගතවී තරඟ කරන බවට නිවේදනය කර ඇති අවස්තාවකදී, මේ වනවිට සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ද්‍රවිඩ එක්සත් පෙරමුණ සමඟ සන්ධානගතවී තරග කිරීමට නියමිත බව ප්‍රකාශ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ස්ථාවරය ක්‍රමක්ද? යන්න මාධ්‍යවේදීන් විමසීමක් කල අවස්තාවේදී, වි.මණිවන්නන් මේ බව ප්‍රකාශ කර ඇත.

“පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී, දෙමළ මාතෘ භූමියේ දිස්ත්‍රික්ක 08ක් සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණ ‘පා පැදිය’ සලකුණින් තරඟ කිරීමට නියමිතය.

ඒ අතරම, දෙමළ ජාතික ජනතා පෙරමුණ සමඟ ප්‍රජා සංවිධානවල නියෝජිතයින්ද ඒකාබද්ධ කරගෙන තරඟ කිරීමට තීරණය කර ඇත්තෙමු. ප්‍රජා සංවිධානවල නියෝජිතයින් පමණක් නොව, සන්ධානගතවී තරග කිරීමට ඊපීආර්එල්එෆ් සංවිධානය ඉදිරිපත්වුවහොත් ඔවුන්වද ඒකාබද්ධ කරගෙන තරග කිරීමට සූදානමින් සිටින්නෙමු” යනුවෙන් වි.මණිවන්නන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න