Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පළාත් පාලන මැතිවරණයේදී ස්වාධිනව තරග කරන්නෙමු

|Tue,05 December 2017 13.25|Security| Page Views : 32

අලුත් පුවත්
‘පා පැදිය’ සලකුණින් තරඟ කිරීමට නියමිතය
බැංකුවක් කොල්ල කා ගනුදෙනුකරුවන්ටත් වෙඩි තියයි
ටෙලෝ සංවිධානයත් ඉවත්වෙයි?
දිල්ලියේ වායුව ශ්වසනය කරන අයකුට දිනකට දුම්වැටි 50ක විසක්..ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයෝ අදත් මුඛ ආවරණ පළදිති..
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ගුවන් තොටුපළේදී ආපසු හරවා යවයි
ඉන්දීය කතක් කයිට්ස්වලදී අත්අඩංගුවට
“චාමර කියන්නේ හොඳ ටේලර් කෙනෙක්, එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”
ඉන්දීය සිනමා තරුවක් නිවී යයි
 
පරිවර්තනය කලේ(4ටැමිල්මීඩියා වෙබ් අඩවිය)

“ දෙමළ එක්සත් නිදහස් පෙරමුණ දේශපාලන පක්‍ෂයක් ලෙස ලියාපදිංචි නොකිරීම හේතුවෙන්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අප ස්වාධිනව තරග කරන්නෙමු” යනුවෙන් දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනාගමූර්ති මුරළිදරන් ප්‍රකාශ කර ඇත.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ ඇතුළු සුළු දේශපාලන පක්‍ෂ කිහිපයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමඟ ඒකාබද්ධවී තරග කිරීමට නියමිත බවට පලකර ඇති පුවත් සම්බන්ධයෙන් විමසීමක් කල අවස්තාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ දෙමළ එක්සත් නිදහස් පෙරමුණ දේශපාලන පක්‍ෂයක් ලෙස තවමත් ලියාපදිංචි කර නොමැතිවිම හේතුවෙන්, පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට ස්වාධීනව තරග කිරීමට නියමිතය. අප කිසිදු දේශපාලන පක්‍ෂයක් සමඟ හෝ සන්ධානගතවී තරඟ කිරීමට තීරණය කර නොමැත.

මෙම මැතිවරණය අප මුහුණ දෙන මංගල මැතිවරණයයි. එබැවින්, අපගේ බලය තහවුරුකර පෙන්වීමට අප කැපවීමෙන් කටයුතු කරන්නෙමු. ජනතාවගේ යහපත වෙනුවෙන් හඬ නගන අපට ජනතාව අනිවාර්යෙන් සහයෝගය ලබාදෙනු ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න