Welcome Ikman.news
 

 

[Login]

 
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තෙවන පාසල් වාරය සිකුරාදායින් අවසන්

|Tue,05 December 2017 15.30|Security| Page Views : 28

අලුත් පුවත්
හික්කඩුවේ වෙඩි තැබීමක් - අයෙක් රෝහලට
පළාත් පාලන මැතිවරණයේදී ස්වාධිනව තරග කරන්නෙමු
‘පා පැදිය’ සලකුණින් තරඟ කිරීමට නියමිතය
බැංකුවක් කොල්ල කා ගනුදෙනුකරුවන්ටත් වෙඩි තියයි
ටෙලෝ සංවිධානයත් ඉවත්වෙයි?
දිල්ලියේ වායුව ශ්වසනය කරන අයකුට දිනකට දුම්වැටි 50ක විසක්..ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයෝ අදත් මුඛ ආවරණ පළදිති..
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ගුවන් තොටුපළේදී ආපසු හරවා යවයි
ඉන්දීය කතක් කයිට්ස්වලදී අත්අඩංගුවට
 
2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2017.12.08 වන සිකුරාදායින් අවසන් වන අතර 2018 වර්ෂයේ පළමු පාසල් වාරය 2018 ජනවාරි මස 02 වන අඟහරුවාදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදා ගනු ලබන පාසල් පිළිබඳව පසුව දැනුම් දෙන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න