Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පැසිපික් ගුවන් සේවයේ මැදිරි සාමාජිකයෙක් බැලැස්ටික් මිසයිලය පුපුරා යනවා සියැසින් දැකලා

|Tue,05 December 2017 16.30|Miscellaneous| Page Views : 58

අලුත් පුවත්
තමන්ගේම සොහොයුරා සමග නිල් චිත්‍රපටයකට රඟපෑ නිළියකට වෙච්ච දෙයක්
තෙවන පාසල් වාරය සිකුරාදායින් අවසන්
හික්කඩුවේ වෙඩි තැබීමක් - අයෙක් රෝහලට
පළාත් පාලන මැතිවරණයේදී ස්වාධිනව තරග කරන්නෙමු
‘පා පැදිය’ සලකුණින් තරඟ කිරීමට නියමිතය
බැංකුවක් කොල්ල කා ගනුදෙනුකරුවන්ටත් වෙඩි තියයි
ටෙලෝ සංවිධානයත් ඉවත්වෙයි?
දිල්ලියේ වායුව ශ්වසනය කරන අයකුට දිනකට දුම්වැටි 50ක විසක්..ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයෝ අදත් මුඛ ආවරණ පළදිති..
 
උතුරු කොරියාව විසින් සාර්ථකව අත්හදා බැලූ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය පුපුරා යන ආකාරය හොංකොං රාජ්‍ය අයත් කැතී පැසිපික් ගුවන් සේවකයෙකු විසින් දැක තිබේ.

යම් පිපිරුමක් පිළිබඳව දැක ඇති කැතී පැසිපික් ගුවන් සේවයේ කාර්යය මණ්ඩල මැදිරි සාමාජිකයෙකු විසින් පසුගිය නොවැම්බර් මස 29 වනදා ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය දැනුම්වත් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් තත්ත්වය පිළිබඳ එරට ගුවන් ගමන් බලධාරීන් වැඩි අවධානයෙන් පසුවුවද අදාළ පිපිරුම සහ ගුවන් යානය පිහිටි ස්ථානය අතර විශාල දුර ප්‍රමාණයක් පැවැති බැවින් එම අවස්ථාවේ නියමිත ගුවන් ගමන් මාර්ගය වෙනස් නොකිරීමට කැතී පැසිපික් ගුවන් බලධාරීන් පියවර ගෙන තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න