Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අඛන්ඩ දුම්රිය වර්ජනයක් අද මධ්‍යම රාත්‍රීයේ සිට

|Wed,06 December 2017 07.45|Special| Page Views :

දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ එම වැඩවර්ජනය අඛන්ඩව සිදු කරන බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න