Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගාල්ලේ වෙළෙඳසැලක ගින්නක්

|Wed,06 December 2017 10.30|Security| Page Views : 11

අලුත් පුවත්
උද්ඝෝෂණවලට පොලිස්‌ සුනඛයන් කරපටි නොමැතිව යවනවා
ඉන්ධන අඩුමිලට දීමෙන් බිලියන 69ක පාඩුවක්
සාපෙ හින්දා අද ඉදන් සම්මන්ත්‍රණ පංති සියල්ල තහනම්!
අඛන්ඩ දුම්රිය වර්ජනයක් අද මධ්‍යම රාත්‍රීයේ සිට
බෙංගාලබොක්කේ අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් පිටතට
මුහුදු ගිය ධීවරයින් 25 කට අධිකරණය අවවාද කරයි
පැසිපික් ගුවන් සේවයේ මැදිරි සාමාජිකයෙක් බැලැස්ටික් මිසයිලය පුපුරා යනවා සියැසින් දැකලා
 
අද(06) උදෑසන 6.30ට පමණ ගාල්ල නගරයේ තෙමහල් නිමි ඇඳුම් වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබේ.

පළමු මහලේ ගින්න ඇති වී බවත්, එය දුටු වෙළෙඳසැලේ ආරක්ෂක නිලධාරීයා විසින් නගර සභා ගිනි නිවීමේ ඒකකය දැනුවත් කර ඇති බවත් සඳහන්ය.

නමුත් ඔවුන් පැමිණෙන විටත් ගින්න අදාළ වෙළෙඳසැලේ දෙවැනි තට්ටුව දක්වා ව්‍යාප්ත වී ඇති බවත්, ගින්නේන් සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් වාර්තා වෙයි.

ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න