Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගජමුතු එක්ක 3ක් අල්ලයි

|Wed,06 December 2017 10.50|Security| Page Views :

ගල්ගමුව, පලුකැන්දෑව ප්‍රදේශයේදී ගජමුතු සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන දූෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී ඔවුන් සතුව තිබී ගජමුතු 03ක් පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකරුවන් ගල්ගමුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් බව වාර්තා වෙයි.v අත්අඩංගුවට ගත් සැකකරුවන් අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්ගමුව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න