Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මායිම් බිත්තියට මුල් වී අවසන් ගමන් යයි

|Wed,06 December 2017 11.30|Security| Page Views : 63

අලුත් පුවත්
මඩකලපුව මුහුදෙන් සර්පයන් ආවේ සුනාමි පෙර නිමිත්තක්ද? නාරා ආයතනය සියල්ල හෙළි කරයි
ගජමුතු එක්ක 3ක් අල්ලයි
ගාල්ලේ වෙළෙඳසැලක ගින්නක්
උද්ඝෝෂණවලට පොලිස්‌ සුනඛයන් කරපටි නොමැතිව යවනවා
ඉන්ධන අඩුමිලට දීමෙන් බිලියන 69ක පාඩුවක්
සාපෙ හින්දා අද ඉදන් සම්මන්ත්‍රණ පංති සියල්ල තහනම්!
අඛන්ඩ දුම්රිය වර්ජනයක් අද මධ්‍යම රාත්‍රීයේ සිට
 
සමන්තුරය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මායිම් බිත්තියක් මුල් කර ගනිමින් මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී සිදුවූ පහර දීමකින් තුවාල ලැබූ අදාළ පුද්ගලයා සමන්තුරය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 60 හැවිරිදි අයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් සමන්තුරය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න